නවතම පුවත්

රනිල්ට අමෙරිකාවෙන් සුභ පැතුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් අමෙරිකාව සතුට පළ කර සිටී

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලී චං මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ය.

අගමැතිවරයා පත් කිරීම ත්, ඉක්මනින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ත් පවතින අර්බුදය විසඳීමට සහ ස්ථාවරත්වයක් ගොඩ නැගීමට ගත යුතු කඩිනම් පියවර බව ද ඇය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ථාන්විත ප්‍රගතියක් අත් කර ගැනීමට ත්, ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා ඉටු කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඇති කිරීමට ත් දිරි ගන්වන බව ඇය නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්