නවතම පුවත්

ආහාර හිඟයක් අතළඟ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන, පොහොර  සහ වෙනත් අත්‍යවශ්‍ය යෙදවුම් හිඟය හේතුවෙන් යලකන්නයේ  බෝග වගාව ඉතාම අඩුම්ට්මකට පත්ව අතැයැ ද ඒ හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇති විය හැකි යැයි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ  විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව අනතුරු අඟවයි.

යල කන්නයේ අසාර්ථකවීමෙන් සහල් වෙනත් ධාන්‍යවර්ග,එළවළු පලතුරු,බිත්තර, මස් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස හිඟයක් දක්නට ලැබෙන බව ද එම ආචාර්යවරුන්ගේ එකමුතුව කියයි.

තවද මීළඟ මහකන්නයේදී බිත්තර වී හිඟයක් ඇතිවිය හැකි හෙයින් මහකන්නයේදී අස්වැන්න අඩුවී ආහාර හිඟයක් උද්ගතව ඇතැයි ද ආචාර්යවරුන්ගේ එකමුත්ව සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්