නවතම පුවත්

වෙසක් පෝදා රන්ජන්ට නිදහස දෙන්න – කලාකරුවෝ ඉල්ලති

අසංක

අසංක

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා අදට යෙදෙන වෙසක් පුන් පොහොය දිනයේදී ජනාධිපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් ඊයේ වැලිකඩ බන්ධනාගාරය අසල විරෝධතාවක නිරත විය.

ජනාධිපති සමාව ලැබ සිරකරුවන් 200කට අධික පිරිසක් අද දිනයේදී නිදහස ලැබීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්