නවතම පුවත්

පෝලිම්වල ඉන්න එපා – තෙල් එන්නේ තව දින තුනකින් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දින 03 ගත වෙන තෙක් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ගැසීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් මහජනතාවට දැනුම් දී සිටිනවා.

ඉදිරි සති 02ක තුලදී ඉන්දීය ණය පහසුකම් යටතේ දිවයිනට ඉන්ධන නෞකා 03ක් ළඟා වීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම ඉදිරි දින 03 තුල දී සිදුකරන බවත් ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් වල නොසිටින ලෙසයි අමාත්‍යවරයා මහජනතාව වෙත වැඩිදුරටත් දැනුම් දී සිටින්නේ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි