නවතම පුවත්

ජනපතිට පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරුවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(දම්පත් රණසිංහ )

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටු වීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 51කින් එය පරාජයට පත්විය.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 68ක්ද විරුද්ධව ඡන්ද 119ක්ද ලැබී තිබුණි.

එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් එම යෝජනවා ඉදිරිපත් කරනු ලැබූ අතර එය ස්ථීරකරනු ලබන්නේ ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයාය.

ඒ අනුව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි