නවතම පුවත්

ජූනි මාසයේ තෙල් ගෙන්වගන්න,සල්ලි තියෙනවද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුනි මාසයේදී රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා හෝ ප්‍රමාණවත් ඩොලර් සංචිත මහ බැංකුව සතුව නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් අද ඇමතිවරයා සහ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සාකච්ඡා පවත්වා තිබෙනවා. මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙන්නේ ඉන්ධන ගෙන්වීමට හෝ ඩොලර් ලබාදිය නොහැකි බවයි.

ජුනි මාසයේ ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඩොලර් මිලියන 554 ක් අවශ්‍ය වන අතර දැනට ඉන්දියාව විසින් ලබාදුන් ණය මුදල්වලින් මිලියන 100 ක් ඉතිරි වී තිබෙනවා. ඉතිරි මුදල් සොයා ගැනීමේ අර්බුදයකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මුහුණ දී සිටී.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දියාවෙන් තවත් ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බවයි. ඊට අදාල සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී ඇති බවද අමාත්‍යවරයා පවසනවා.

UN

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!