නවතම පුවත්

අද පස්වරුවේ ගෑස් නිකුත් කරන්නේ මෙහෙමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෑස් බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, ඊයේ දිනය තුළ මෙරටට පැමිණි ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑමෙන් අනතුරුවයි.

අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000 ක පමණ ප්‍රමාණයක් බෙදා හැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. ඒ අතරින් සිලින්ඩර් 30,000ක් පමණ කොළඹ සහ ගම්පහ නගරවලට බෙදාහැරීමට නියමිතයි.

ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට පැමිණීමේ දී අලෙවි නියෝජිතයින්ට දුරකථනය මගින් ඇමතුමක් ලබාදී අද දිනය තුළ ගෑස් ලබාගැනීමට හැකියාවක් තිබේ ද යන්න තහවුරු කරගෙන ගෑස් ලබාගැනීමට පැමිණෙන ලෙසයි ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. අද දිනයේ ගෑස් බෙදාහැරීම සිදුකරන අලෙවි නියෝජිත ලැයිස්තුව සිය වෙබ් අඩවියේ දක්වා ඇති බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළා.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!