නවතම පුවත්

ශ්‍රී ලංකාව IMF වෙතින් ඉල්ල ණය මුදල ඩොලර් බිලියන 3ක්

අසංක

අසංක

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් අවම වශයෙන් ඩොලර් බිලියන 3ක් ණයට ගැනීමට සමඟ සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය දෙන්නාගේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) හරහා මෙම මුල ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා රජය ජුනි මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මේ මස අවසන් වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹීමට බලාපොරොත්තු වන බව ද රෝයිටර් පුවත් සඳහන් කර තිබුණේ නිර්නාමික මුලාශ්‍ර උපුටා දක්වමිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්