නවතම පුවත්

ඇමරිකාවේ විශාලතම බැංකුවක්, ආර්ථික අර්බුදයක !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමරිකා එක්සත් ජනපදයේ විශාලතම බැංකුව ජේ. පී. මෝගන් චේස් සහ සමාගම ගෝලීය ආර්ථිකයේ සුළි කුණාටුවකට මුහුණ දීමට සැරසෙයි. මුලදී තමා අදහස් පළ කලේ ගිගුරුම් ගැන බවත් එහෙත් දැන් සුළි කුණාටුවක් ගැන කතා කරන බවත් බැංකුවේ ප්‍රධානී ජෙමී ඩිමොන් නිව්යෝර්ක්හි පැවති මූල්‍ය සමුඑවකදී පැවසීය.

යුක්‍රේන අර්බුදයේ වර්ධනයන් සහ ආහාර හා බලශක්ති වෙළඳපොල ඇතුඑ භාණ්ඩ වෙළඳපොලවලට ඉන් ඇති වන බලපෑම කෙරෙහිද ඔහු සමුඑවට පැමිණි සිටි අයගේ අවධානය යොමු කරවීය. ඔහු එහිදී පෙන්වා දුන්නේ විශේෂයෙන් ඛනිජ තෙල් මිල ඩොලර් 175 දක්වා ඉහළ යා හැකි බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්