නවතම පුවත්

තුර්කියේ නම වෙනස් වෙයි

අසංක

අසංක

තුර්කි රාජ්‍යය සිය නාමය ‘තුර්කියේ’ ලෙස හඳුන්වන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් ලිපියක් යවා තිබේ.

ඊට හේතුවී ඇත්තේ තුර්කිය ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරන විට එහි අර්ථය කළුකුමා වීම ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්‍තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් බදාදා මෙම ලිපිය ලැබුණු බව තහවුරු කර ඇත.

ලිපිය ලැබුණු මොහොතේ සිට නම වෙනස් කිරීම බලපැවැත්වෙන බව හෙතෙම පවසා ඇත.

ජාත්‍යන්තරව පිළිගත් තුර්කි නාමය තුර්කි භාෂාවෙන් උච්චාරණය කරන පරිදි ‘Turkiye’ එනම් tur-key-YAY ලෙස උච්චාරණය වන පරිදි ‍වෙනස් කරන ලෙස ජනාධිපතිවරයා නිවේදනය කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි