නවතම පුවත්

රුසියා ගුවන් යානය ගැන මෙරට රජයෙන් ප්‍රකාශයක්

අසංක

අසංක

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේ වනවිට පවතින Aeroflot මගී ගුවන් යානය පිළිබඳ තවමත් අධිකරණයේ අවසන් තීරණය අපේක්ෂාවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම මේ පිළිබඳ සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ද සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ කටයුුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

Aeroflot මගී ගුවන් යානා SU-289 ගුවන් යානය පසුගිය 2 වන දින බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගුවන්ගත වීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම නිසා දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) රඳවා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා