එරෝෆ්ලොට් ගුවන් යානය අධිකරණ තීන්දුවක් හරහා මෙරට තුළ රඳවා ගැනීම ස්ම්බන්ධව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.මෙසේ පැවසීය .
එරෝෆ්ලොට් ගුවන් යානය මෙරට තුළ රඳවා ගැනීම පිටුපස යම් දේශපාලන බලවේගයන් ක්‍රියාත්මක බවට සැකමතු වන බවයි කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩීව් ගුණසේකර සඳහන් කළේ.
ඒ මහතා දැක්වූ අදහස් පහත දැක්වේ .