නවතම පුවත්

අද රාත්‍රියේ සිට ඇරඹෙන විදුලි ඉංජිනේරු වැඩවර්ජනයට හේතුව මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලිබල සංශෝධන පනත අනිවාර්යෙන්ම හෙට දිනයේදී පාර්ලිමේන්තුවට රැගෙන එන බවත් මෙම පනතට විරුද්ධ වන්නේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා විරෝධය පළ කරන ඉංජිනේරුවරුන් පිරිසක් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ අතර විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් අද මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කර සිටින්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් විදුලි ඉංජිනේරුවරුන් රටේ විදුලි සපැයුම විසන්ධි වීමට ඉඩ ඇති බවට සඳහන් කරමින් තර්ජනාත්මක අයුරින් ලිපි පවා යොමු කර ඇති බවයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි