අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් සියයට 90ක්ම ඉන්දියාවෙන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි මාස 03 දී මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය භාණ්ඩවලින් සියයට 90 ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරියේදී සහල් හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 180 ක් හිමිවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.