නවතම පුවත්

ඩොලර් දසදහසකට වඩා ළඟ තබා ගතහොත් නඩු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට සිය සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමරිකානු ඩොලර් පහලොස්දාහේ සිට ඩොලර් දසදහස දක්වා එම විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය අඩු කර ඇති බවයි.

ඒ අනුව ඊට වැඩි විදෙස් මුදල් විදේශ ව්‍යාපාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකට විකිණීම සිදු කළ යුතු වනවා. ඒ සඳහා ඉකුත් 16වන දින සිට වැඩ කරන දින 14ක පොදු සමා කාලයක් ලබා දෙන බවයි ශ්‍රී ලංකා මහ බැංකව සඳහන් කළේ.

පොදු සමා කාලය අවසානයේදී මෙම නියමය උල්ලංඝණය කරමින් තමා සංතකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව පියවර ගත හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකු වැඩිදුරටත් සඳහන් කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්