අද(26) අලුයම 2 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙතැන් සිට නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.
92 ඔක්ටේන් Rs. 470/=
95 ඔක්ටේන් Rs. 550/=
ඔටෝ ඩීසල් Rs. 460/=
සුපර් ඩීසල් Rs. 520/=
![](https://thecolomboexpress.com/wp-content/uploads/2022/06/FWJYaq6UAAAcXnQ.jpg)
මේ අතර ඉන්ධන සඳහා වැය කෙරෙන මුදල පිළිබඳ දත්ත ඇතුළත් වාර්තාවක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිකුත් කර තිබේ.
එම වාර්තාවට අනුව භූමිතෙල් ලීටරයකින් ලබන පාඩුව රුපියල් 334.39කි.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2022/06/FWJbm2NXEAIzlK7.jpg)