ජනපති ඉල්ලා අස්වීම ස්ථීරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව කථානායකවරයා ප්‍රකාශයට පත්කළ පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇත.