නවතම පුවත්

සාමකාමීව බලය හුවමාරු කරගන්න – යුරෝපා සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රජාත්නත්‍රවාදී,සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වයට විසඳුමක් ලබා ගැනීමට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ වගකීමක් බව එම සටහනේ දැක්වේ.

ශ්‍රී ලංකා ජනතාවට ලබා දෙන සහාය ඉහළ දැමීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බව එම සටහනේ වැඩි දුරටත් සඳහන් වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා