නවතම පුවත්

ජනතාවගේ මොරගැසීම නොසලකා නොහරින්න – පාප් වහන්සේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූහ.

දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වය නිසා පීඩා විඳිමින් සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සංවේගී හදවත් සමඟ තමන්ද එක් වන බව පාප් වහන්සේ පැවසූහ.

එලෙසම තමන් සියල ශ්‍රී ලාංකික රදගුරුතුමන්ලා හා එක්ව ශ්‍රී ලංකාවේ සාමය උදෙසා කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කීහ.

පාප් වහන්සේ මෙසේ ප්‍රකාශ කළේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා චතුරශ්‍රයේ ඊයේ (10) පැවති දහවල් තුන් කාලයේ ආරාධනාව යැදුම අවස්ථාවේ දී ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා