නවතම පුවත්

ලබන ව‍සරේදී ඉන්දියාව චීනය අභිබවයි

අසංක

අසංක

2023 වසර වනවිට ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට වනු ඇති බවට අනාවැකි පළවෙයි.

ඒ එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන අපේක්ෂාව සම්බන්ධයෙන් එළිදැක්වූ නවතම වාර්තාව මගිනි.

මේ වනවිට ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන්නේ චීනයයි. එරට සමස්ත ජනගහනය බිලියන 1.42කි.

ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.41කි.

එමෙන්ම මෙම වසරේ නොවැම්බර් මාසය වනවිට ලොව සමස්ත ජනගහනය බිලියන 8 ඉක්මවා යනු ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දේ.

එමෙන්ම 2080 වසර වනවිට ලොව සමස්ත ජනගහනය බිලියන 10 ඉක්මවා යනු ඇති බවට එම සංවිධානය කියාසිටී.

ලොව පුරා ජනගහනය ඉහළ යාම සමානව සිදු නොවන්නකි.

කොංගෝ රාජ්‍ය,  ඊජිප්තුව,  ඉතියෝපියාව,  ඉන්දියාව,  නයිජීරියාව,  පාකිස්තානය,  පිලිපීනය හා ටැන්සානියාව යන රටවල ජනගහනය ඉහළ යාම ශීඝ්‍රයෙන් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.

අඩුම උපත් අනුපාතිකය චීනයෙන් වාර්තා වේ.

ඒ හේතුවෙන් ඉන්දියාව ලොව වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරියේ දී පත්වනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි