නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් චීනය කැපවෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග,ණය බර සැහැල්ලු කර ගැනීමට ධනාත්මක කාර්ය බාරයක් ඉටු කිරීමට සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක චැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන,අදාල රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට ද සුදානම් බව එහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජය ණය ගෙවීම අත් හිටුවන බව නිවේදනය කිරීමෙන් අනතුරුව චීන මූල්‍ය ආයතන ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සම්බන්ද වී චීනයේ කල් පිරුණු ණය කළමනාකරණය කිරීම සඳහා සුදුසු ක්‍රමයක් සෙවීමට සුදානම් බවට ශ්‍රී ලංකා පාර්ශ්වයට දැනුම් දීමට කටයුතු කළ බව ද වැන්ග් වෙන්බින් මහතා එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්