නවතම පුවත්

“දෙවසරක් තුළ රට ගොඩගන්න පුළුවන්”- වැඩබලන ජනපති

අසංක

අසංක

මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට වසර ගණන් ගතනොවන බවත් සියලු දෙනා එක්ව කටයුතු කළහොත් ඉදිරි වසර 2 තුළ රට ගොඩනැගීමට හැකිවනු ඇති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගෑස් අඛණ්ඩව සැපයීම ආරම්භ කර ඇති බවත් ලබන 21 දා සිට ඉන්ධන දිගටම සැපයීමට ද හැකියාව ලැබෙන බවත් හෙතෙම කියාසිටී.

අද දිනයේදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ගොවි ණය අහෝසි කර දැමීමට ද තමා වැඩබාරගත් පසුව වහාන පියවර ගත් බවයි.

එමෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ සියලු කටයුුතු හමාර කිරීම තම අරමුණක් බවත් හැකි ඉක්මනින් එම කටයුතු අවසන් කිරීමට තමා කටයුතු කරන බව ද වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

YouTube player
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා