නවතම පුවත්

ඉන්ධන බෙදාහැරීම හෙට සිට .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ ඊට අදාල දිනය අනුව රටපුරා ඉන්ධන බෙදාහැරීම හෙට (21) ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (20) පස්වරුවේ පැවසීය.

එම ඉන්ධන බෙදාහැරීමට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අදාල නොවන බවත් වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4 සහ 5 වන වාහන පමණක් අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බවත් කුමාර රාජපක්ෂ මහතා කීය.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතාගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමේදී පැවසුවේ ඉන්ධන ප්‍රවාහන සඳහා වාර්තා කරන ලෙස ටැංකි රථවලට පස්වරුව දක්වා කැඳවීමක් කර නොමැති බවය.

ඛනිජ තෙල් සංස්ථාව සතුව මේ වන විට ඩීසල් මෙටි්‍රක්ටොන් 80,000 කට ආසන්න සහ පෙට්‍රල් මෙටි්‍රක්ටොන් 35,000 කට ආසන්න තොගයක් ඇති බව ද බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි