නවතම පුවත්

මහජන සාමය වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි. ඒ අනුව එම ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා අද අලුයම ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කෙරුණා. ඊට ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටියා. ඒ අනුව එම ඒකාබද්ධ මෙහෙයුමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත් කර එහි පාලනය ආරක්ෂක අංශ යටතට ගෙන තිබෙනවා.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!