නවතම පුවත්

අද දිවුරුම් දුන් ඇමති මණ්ඩලය මෙන්න..

අසංක

අසංක

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා යටතේ මුදල් හා ආරක්ෂක අමාත්‍යාංශය පවතී.

පෙර කටයුතු කළ අමාත්‍ය මණ්ඩලය මෙවර ද දිවුරුම් දී ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ කටයුතු කළ ජීඑල් පීරිසස් මහතා මෙවර කැබබිනට් මණ්ඩලයට ඇතුළත් වී නැත.

ඒ වෙනුවට එහි දිවුරුම් දුන්නේ අලි සබ්රි මහතායි.

නව අමාත්‍ය මණ්ඩලය පහත දැක්වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!