ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ.
බොහෝ දුරට අද(1) මධ්‍යම රාත්‍රියේ සිට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත.
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර ගෑස් මිලද ලබන 05 දින සිට අඩුකිරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසයි .
රුපියල් පනහකට වඩා වැඩි අගයකින් මෙම මිල පහත දැමීම සිදුකරන බවද එම සමාගම පවසයි .