නවතම පුවත්

ඩීසල් මිල පහළ දමයි

අසංක

අසංක

අද (01) රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් මිල සංශෝධනය පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 440 සිට රුපියල් 430 දක්වා රුපියල් 10කින් මිල අඩු කර ඇත.

මේ අතර සිපෙට්කෝ මිල ගණන්වලට සමානව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිය මිල ගණන් පහත දැමීමට තීරණය කර තිබේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .