නවතම පුවත්

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 15 ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට වසා දමා තිබෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 15දා නැවතත් විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බොරතෙල් රැගත් නෞකාවක් ලබන 13දා මෙරටට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මේ අනුව සපුගස්කන්ද ‌පිරිපහදුවේ කටයුතු ලබන 15 දා සිට නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පිරිපහදුව විවෘත කළ පසු ඉන්ධන වර්ග නිෂ්පාදනය අරඹන බවත් භූමිතෙල් ධීවර ඇතුළු සියළුම අංශ වලට මේ මස 19දා  සිට අඛණ්ඩව බෙදාහරින  බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා  සඳහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි