රාජ්‍ය අංශයේ සේවකයින්ට හෙට (අගෝස්තු 24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම්දීමක් කර තිබේ.
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයකින් මේ බව දැනුම් දී ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.