මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩවලින් භාණ්ඩ වර්ග 367ක් ආනයනය අද(23) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආනයන අපනයන පාලන පනත යටතේ, මෙම පියවර ගෙන ඇත.
මුදල් අමාත්‍යාංශය විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහත දැක්වේ.