නවතම පුවත්

සංචාරක ක්‍ෂේත්‍රයට යුරෝපයෙන් කොළ එළියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රංශය, නෝර්වේ, ස්වීට්සර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍ය යන රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමට එම රටවල් තීරණය කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ මෙරට සංචාරක කර්මාන්තයට ලැබුණු විශේෂ වාසියක් බවයි. ශීත සෘතුව ආරම්භ වීමත් සමග යුරෝපා රටවලින් ශ්‍රීලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .