නවතම පුවත්

චීනයට ඉන්දියාවෙන් ‘සැර ‘ පිළිතුරක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තායිවාන සමුද්‍ර සන්ධියේ හමුදාකරණය සහ චීනයේ යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොටට පැමිණීම අතර සබඳතාවක් පෙන්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

චීන තානාපතිවරයාගේ ප්‍රකාශය මූලික රාජ්‍යතාන්ත්‍රික ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව පවසන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ සහයෝගය මිස අනවශ්‍ය පීඩනය හෝ තවත් රටක න්‍යාය පත්‍රයන් ඉටුකරන අනවශ්‍ය මත්භේද නොවන බවයි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .