නවතම පුවත්

ගෝඨාභය යළි පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි .

හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටි බවද වාර්තාවේ .

ඉකුත් ජුලි මස 09 වෙනිදා ඇතිවූ මහජන නැගටීමත් සමග ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා ගිය අතර පසුව ජුලි මස 14 වෙනිදා සිංගප්පුරුවට පැමිණීමෙන් පසු ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූවා.

දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාධ ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි වාර්තා වුයේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා