නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ණය බර තත්වය අයහපත් – IMF අවධාරණය කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ණය බර යහපත් තත්ත්වයක නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමින් සදහන් ර ඇත්තේ උද්ගතව ඇති තත්ත්වය එක් රටකට පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක් මතුවෙමින් ඇති බවත්ය.

දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයක සිටින බවත් ආර්ථික ක්‍රියාදාමය ගැන සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බවත් බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක අවශ්‍ය බවත් ඇය පවසා ඇත.

කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව අද වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත් සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බව ද ඇය තව දුරටත් සදහන් කර තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි