නවතම පුවත්

අවසන් තරගයට පෙර තරගයෙන් පහසු ජයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගය වූ ශ්‍රි ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත්විය.

මෙම තරගයේ ප්‍රථිඵලය කණ්ඩායම් දෙකටම බලපෑමක් ඒල්ල නොකරන අතර මෙම කණ්ඩායම් දෙකම ලබන ඉරිදා අසියාවේ ක්‍රිකට් ශූරයන් වීම වෙනුවෙන් සටන් වැදිමට නියමිතව තිබේ.

 තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම 121කට සීමා විය.

ඒම ඉලක්කය පන්දුවාර 17කදී කඩුලු පහක් පමණක් දැවී පසුකර යාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූය. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 55ක් රැස්කමින් තරගය ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!