ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප කෙරේ

Picture of අසංක

අසංක

කොළඹ සහ ඒ අවට ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව යම් විශේෂ අවස්ථාවක දී හෝ පවත්නා ආරක්ෂක තත්ත්වය අනුව මෙම අධිආරක්ෂක කලාප තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සඳහා නිසි බලධරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට කටයුතු කරනු ලබයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති අතර එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.