නවතම පුවත්

විදෙස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප හඳුන්වා දෙයි

අසංක

අසංක

විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වය සහිතව අද හදුන්වා දී තිබේ.

විදේශ ගතවන ශ්‍රමිකයාගේ වයස, දායකත්වයට ලබාදෙන මුදල මත ‘මනුසවි’ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප තීරණය කෙරේ.

මූලිකව රුපියල් 20,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීමට මෙමගින් අවස්ථාව උදාවේ.

දායක්වය ලබාදෙන පුද්ගලයාගේ අවශ්‍යතාවය මත මීට වඩා වැඩි මාසික විශ්‍රාම වැටුපක් ලබාගැනීම සදහා අවශ්‍ය දායකත්වයද ලබාදිය හැකිය.

දැනට විදේශ රැකියාවක් සදහා පිටත්ව යන ඕනෑම අයෙක්ට විශ්‍රාම වැටුප සදහා දායකත්වය ලබාදීම ආරම්භ කළ හැකිය.

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙම ඉල්ලීම දශක ගණනාවක් තිස්සේ සිදුකිරීම හේතුවෙන් ‘මනුසවි’ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වාදී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා