නවතම පුවත්

මන්දපෝෂණය වැඩිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පෝෂණය සදහා වූ විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජික, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ ආහාරවල හිඟතාවය සහ ආහාර ගැනීමේ ක්‍රමවේදයේ පවතින නොදැනුවත්කම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු බවයි.

එම තත්ත්වය වළක්වා ගැනීම සදහා දැඩි අවදානම් තත්ත්වයේ පසුවන පවුල් සදහා සහන සැලසීමේ අරමුණින් මේවනවිටත් ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි වෛද්‍ය ජී විජේසූරිය මෙහිදී සදහන් කළේ.

මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් සදහා අවශ්‍ය සහන සැලසීමේදී වසර 5ට අඩු දරුවන් සහ ගර්භනී මාතාවන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන බවද පෝෂණය සදහා වූ විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජික, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය වැඩිදුරටත් සදහන් කළා.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !