නවතම පුවත්

විපක්ෂයේ පක්ෂ හදිසි රැස්වීමක්

අසංක

අසංක

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සිටින සියලුම පාහේ පක්ෂ අද කොළඹදී පැවති සාකච්ඡාවට රැස්වී තිබේ.

ජාතික ජනබලවේගය ඊට සහභාගි වී නැති නමුත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ වි ඇත.

මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ මෙම විශේෂ සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් සහභාගි වී තිබේ.

‘නිදහස ජනතා සභාව’ විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි