නවතම පුවත්

තේ දල්ලේ මිල නගී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමු තේ දළු අස්වැන්නේ අඩුවිමක් දක්නට තිබුනද තේදළු කිලෝවක් සදහා ඉහල මිලක් මේ වනවිට ලැබෙමින් පවතින බව සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානය පවසනවා.

එහි කළමණාකරණ කමිටු සාමාජික කේ.එල් ගුණරත්න පැවසුවේ දැනට තේ වගාව සදහා රසායනික පොහොර ලැබුණද තේ දළු අස්වැන්න වැඩිවිම සදහා තවත් මාස කිහිපයක් ගතවිය හැකි බවයි


මීට පෙර අක්කරයකින් අමු තේ දළු කිලෝ 400ක 500ක අස්වැන්නක් ලබාගත හැකිව තිබුණා. එහෙත් මේ වනවිට තේ දළු අස්වැන්න කිලෝ 300 දක්වා අඩුවි තිබෙනවා.

කෙසේවුවද අමු තේ දළු කිලෝවක් සදහා සාමාන්‍යයෙන් රුපියල් 250ක් මිලක් ලැබෙන බවයි සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයේ කළමණාකරණ කමිටු සාමාජික කේ.එල් ගුණරත්න පැවසුවේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි