නවතම පුවත්

තේ දල්ලේ මිල නගී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමු තේ දළු අස්වැන්නේ අඩුවිමක් දක්නට තිබුනද තේදළු කිලෝවක් සදහා ඉහල මිලක් මේ වනවිට ලැබෙමින් පවතින බව සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානය පවසනවා.

එහි කළමණාකරණ කමිටු සාමාජික කේ.එල් ගුණරත්න පැවසුවේ දැනට තේ වගාව සදහා රසායනික පොහොර ලැබුණද තේ දළු අස්වැන්න වැඩිවිම සදහා තවත් මාස කිහිපයක් ගතවිය හැකි බවයි


මීට පෙර අක්කරයකින් අමු තේ දළු කිලෝ 400ක 500ක අස්වැන්නක් ලබාගත හැකිව තිබුණා. එහෙත් මේ වනවිට තේ දළු අස්වැන්න කිලෝ 300 දක්වා අඩුවි තිබෙනවා.

කෙසේවුවද අමු තේ දළු කිලෝවක් සදහා සාමාන්‍යයෙන් රුපියල් 250ක් මිලක් ලැබෙන බවයි සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සංවිධානයේ කළමණාකරණ කමිටු සාමාජික කේ.එල් ගුණරත්න පැවසුවේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!