නවතම පුවත්

නව වසරේ , දැවැන්ත ආර්ථික අවපාතයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීන ආර්ථිකයන් මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා “අසීරු” වනු ඇති බවත් ඇය මෙහිදී පවසා ඇත.

යුක්රේනයේ යුද්ධය, ඉහළ යන මිල ගණන්, ඉහළ පොලී අනුපාත සහ චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ගෝලීය ආර්ථිකයට බරක් වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන ඇති බව ඇය සඳහන් කරයි.

“ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයක පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” ජෝර්ජීවා මහත්මිය CBS ප්‍රවෘත්ති වැඩසටහනකට එක්වෙමින් පැවසුවාය.

“අවපාතයේ නොමැති රටවල් පවා, මිලියන සිය ගණනක් ජනයාට එය අවපාතයක් ලෙස හැඟෙනු ඇත,” ඇය තවදුරටත් සඳහන් කළාය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!