නවතම පුවත්

උගත් නූගත් කා අතරත් රැකියා නැති කතුන් වැඩියි

අසංක

අසංක

මෙරට තුළ කාන්තාවන්ගේ සේවා වියුක්ති අනුපාතය පිරිමින්ගේ සේවා වියුක්ති අනුපාතයට වඩා සෑම විටම වැඩි බව අනාවරණය වී තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 වසරේදී කරන ලද ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයට අනුවයි.

සාපේක්ෂව ඉහළ අධ්‍යාපන මට්ටම්වල පුද්ගලයින් අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැඩි සේවා වියුක්ති අනුපාතයක් දක්නට ලැබෙන බව ද එහිදී පෙනී ගොස් ඇත.

වැඩිම සේවා වියුක්ති අනුපාතයක් වාර්තා කරන්නේ අ.පො.ස. උසස් පෙළ හා ඉන් ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත කාන්තාවන් ය.

ඒ අනූව, ශ්‍රී ලංකාවේ උගතුන් අතර සේවා වියුක්තිය වැඩිපුරම දක්නට ලැබෙන්නේ කාන්තාවන් අතර බව ද එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා