නවතම පුවත්

ප්‍රාථමික සහ ද්විතික පන්ති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් ගණන දක්වමින් නචක්‍රෙල්ඛයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ සඳහා වන චක්‍ර ලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනප්‍රිය යැයි කියා ගන්නා පාසල්වලට අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරිම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන තිබේ. 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි