නවතම පුවත්

මත්පැන් – දුම්වැටි බදු ඉහළට

අසංක

අසංක

සියලු වර්ගවල මත්පැන් සහ දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශය අද (03) නිවේදනය කළේය.

වයින්, බියර් ඇතුළු සියලුම මත්පැන් වර්ගවල නිෂ්පාදන බද්ද 20%කින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද ද 20%කින් ඉහළ දමන බව හෙතෙම කීය.

2023 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන නිෂ්පාදන බද්ද ඉහළ නැංවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා