නවතම පුවත්

හෙට එන නැව

අසංක

අසංක

මෙම වසරේදී මෙරටට ළඟාවන පළමු ගල් අඟුරු නෞකාව හෙට (5) දිනයේදී මෙරටට පැමිණෙන බව ලංකා ගල් අඟුරු සමාඟමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පවසයි.

එම නෞකාව මගින් ගල් අඟුරු මෙට්ට්‍රක් ටොන් 60,000 මෙරටට රැගෙන එයි.

මෙම ගල් අඟුරු නෞකාව මෙරටට පැමිණීමෙන් පසුව තවත් ගල් අඟුරු නෞකා 7 වැනිදා හෝ 8 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතය.

මෙම මස අවසන්වන විට මෙරටට ගල් අඟුරු නෞකා 6ක් ආනයනය කිරීමට සැලසුම්කර ඇති බව ලංකා ගල් අඟුරු සමාඟමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා අවධාරණය කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!