නවතම පුවත්

ඉන්දියාවේදී විස්සයි20 තරගාවලිය තරගාවලියක් ජයගැනීමේ අවස්ථාව අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පළමු තරගය ඉන්දියාවත් දෙවැනි තරගය ශ්‍රී ලංකාවත් ජයගෙන 1-1ක් ලෙස සමව පවතී.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතව තිබේ. මෙම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ඉන්දියාවේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ජය ගන්නා පළමු විස්සයි20 තරගාවලිය ලෙස මෙය ඉතිහාසයට එක්වෙනු ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි