නවතම පුවත්

ශ්‍රී ලංකාව පරදා තරගාවලියේ ජය ඉන්දියාවට

අසංක

අසංක

තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

අද(07) පැවැති තෙවැනි හා තීරණාත්මක තරගය ලකුණු 91කින් ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තේය. පන්දු පනස් එකක දී ලකුණු 112 ලබාගත් සූරියකුමාර් යාදෙව් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

පළමු තරගය ඉන්දියාව ජයගත් අතර මෙම තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රි ලංකාව ජය ගත්තේය.

මේ නිසා අවසාන හා තෙවැනි තරගය අවසන් මහා තරගයක විලාසයක් ගත්තේය. කෙසේ වෙතත් සූරියකුමාර් යාදෙව් තරගයේ විරයා බවට පත්වෙමින් ඉන්දියාව ජයගත්තේය. ඒ අනුව ඉන්දියාවේ දී තරගාවලි ජයක් ලැබිමට තිබු අවස්ථාව දසුන් ශානක ඇතුළු ශ්‍රි ලංකා කණ්ඩායමට අහිමි විය.

ඉන්දියාව 228/5 (20)

ශ්‍රී ලංකාව 137/10 (16.4)

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .