නවතම පුවත්

මාස 3ක් තුළ IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ශ්‍රී ලංකාවට!

අසංක

අසංක

මේ වසරේ මුල් කාර්තුව තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය රජය අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“අපි නිල ණය හිමියන්ගෙන් සහතිකය ලබාදීමේ අවසන් අදියරේ ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනවා. මේ රටට පමණක් නොව තවත් රටවල් රැසකට මේ සහයෝගය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අප විසින් ගෙන තියෙනවා.

මේ වසරේ පළමු කාර්තුව තුළදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි. ඒ සඳහා අප විසින් බොහෝ දේ නිරාකරණය කර තිබෙනවා. හදුනාගත් ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන්ම අපි මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. අපගේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමේ අවසන් අදියරේ අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට සහතික වෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා