නවතම පුවත්

නිධානෙකින් ගත් චෛත්‍යක් විකුණන්න ගිහින් අත්අඩංගුවට

අසංක

අසංක

නිධානයකින් ගොඩගෙන රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ චෛත්‍යයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගෙන තිබේ.

ඒ සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනිමිනි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනු ලබන්නේ වේයන්ගොඩ සෙන්ට්‍රල් පාර්ක් යටගම නිවසකින් මෙම වෛත්‍ය සොයාගත් බවය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් එම නිවසේ පදිංචිකරුවෙක් වන අතර අනෙත් සැකකරු කෝන්ගල්ලේ පදිංචිකරුවෙක් බව විශේෂ කාර්ය බලකාය සදහන් කළේය. ඔවුන් අවුරුදු 22 සහ 34 යන වයස්වල පසුවන්නන්ය.

මෙම චෛත්‍ය මැණික් ඔබ්බවන ලද එකක් වන බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් චෛත්‍යද සමඟ වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලබාදී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා