නවතම පුවත්

දීමනා කපා හෝ නැගෙනහිර ජැටිය හදන්න ඕනේ…

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වරාය සංවර්ධනයට පෞද්ගලික අංශය සහභාගී කර ගැනීම වගේම රාජ්‍ය අංශය ද වරාය තුළ ශක්තිමත් කළ යුතුයි.ඒ සඳහා වරාය සේවකයන්ගේ අතිරේක දීමනා නතර කර හෝ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කඩිනම් කළ යුතු බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජනවාරි 02 වැනිදා වරාය සේවක හමුවකදීය.
කොළඹ වරාය පරිශ්‍රයේ ඇති බොහෝ ඉඩම් වරාය අධිකාරියෙන් පිටත රාජ්‍ය හා පෞද්ගලික අංශ භුක්ති විඳින බවත්,ඒවායේ නිසි ආදායමක් නොලැබෙන නිසා ඒ පිළිබඳ කඩිනම් විගණනයක් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
මහර ඇති වරාය ඉඩමේ වරාය ගම්මානයක් ඇතිකර සියල කර සියලු පහසුකම් ලබාදී වරාය සේවකයන් එම ගම්මානයට පදිංචියට යවා දැනට කොළඹ වරාය ඉඩම්වල ඉදිකර ඇති සේවක නිවාස ඉවත් කර එම ඉඩම් ද ඵලදායි කටයුතුවලට යොදාගත යුතු බව අමාත්‍යරයා මේ දී යෝජනා කළේය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!